ඉරණමඩු ඉපාට් ව්‍යාපෘතියෙහි අක්‍රමිකතා රැසක් – ගොවීන්ගෙන් චෝදනා

කිලිනොච්චිය ඉරණමඩු සංවර්ධණ වැඩපිළිවලේ කොටසක් වන ඉපාට් ව්‍යාපෘතිය යටතේ සිදුකරන සංවර්ධන කටයුතුවල අක්‍රමකිතා රැසක් සිදුව ඇති බවට ගොවීන් චෝදනා කර තිබේ. අදාළ ව්‍යාපෘතිය යටතේ ඉරණමඩු වැව යටතේ පවතින ගොවිජන සංවිධාන ඇතුලත් ප්‍රදේශවල මාර්ග, පාලම්, වාරි මාර්ග කටයුතු, පොදු ළිං ඇතුළු වැඩපිළිවල් රැසක් විශාල මුදල් වියදමකින් ඉදිකරන අතර, එම සංවර්ධන වැඩ කටයුතුවල මෙලෙස අක්‍රමිකතා රැසක් සිදුවී … Continue reading ඉරණමඩු ඉපාට් ව්‍යාපෘතියෙහි අක්‍රමිකතා රැසක් – ගොවීන්ගෙන් චෝදනා